නුගගොල්ල මහා විද්‍යාලය

මාතලේ

නුගගොල්ල මහා විද්‍යාලය

නිර්මාතෘවරු

නව ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කිරීම.

පුස්තකාලය සිසු අයිතියට පත්කිරීම

Slide
IMG-20241031-WA00152.jpg
IMG-20241031-WA00162.jpg
IMG-20241031-WA00172.jpg

ගම්මානයක් සෑදෙන විට එහි වැසියන්ට ආගමික වතාවත් ඉටුකර ගැනීම සඳහා ස්ථානයක් අවශ්‍ය වූ හෙයින් උඩගල දෙබොක්ක ගමේ සිට භික්ෂූන් වහන්සේ නමක් වැඩමවා කුඩා පන්සලක් ඉදිකර උන්වහන්සේට එහි වාසය කිරීමට අවස්ථාව සලස්වා දුන්හ. එසේම ගමේ වැසියන්ගේ විවිධ අවශ්‍යතා ඉටුකරගැනීම සඳහා ග්‍රාම සංවර්ධන සමීතියක් ද  ඔවුහු පිහිටුවා ගත්හ. තමන්ගේ දූදරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබාදීමට ස්ථානයක් අවශ්‍ය වූ හෙයින් දෙමාපියෝ පන්සලේ කුඩා බණ මඩුව ඒ සඳහා තෝරාගෙන විල්ගමුව ප්‍රදේශයෙන් ගුරු මහතෙකු ගෙන්වාගෙන එම කාර්යය ද සාක්ෂාත් කර ගත්හ. එම ගුරු මහතාට දීමනාවක් ගෙවූයේ ග්‍රාම සංවර්ධන සමිතියෙනි. එම ගුරු මහතා ඊ. ඇම්. සෝමදාස නම් විය