උසස් අධ්‍යාපනය සදහා මනා අඩිතාලමක් ගොඩනැගෙන මෙම තීරණාත්මක අවධියේ සිසුන්ගේ විෂය හා බාහිර ක්‍රියාකාරකම් සංවර්ධනය සදහා කැපවූ ගුරු මව්පියවරුන් යටතේ පහත විෂයන් ඔස්සේ අධ්‍යන කටයුතු සිදුකෙරේ
- සිංහල
- බුද්ධ ධර්මය
- ගණිතය
- පරිසරය
- ඉංග්‍රීසි
- ඉතිහාසය
- විද්‍යාව
පලමු කාණ්ඩය
- භූගෝ ලය
- පුරවැසි
- වාණිජ
දෙවන කාණ්ඩය
- චිත්‍ර
- නැටුම්
- සංගීතය
- රසාස්වාදය
- නාට්‍ය හා රංගකලාව
තෙවන කාණ්ඩය
- කෘෂිකර්මය
- ගෘහ විද්‍යාව
- සෞඛ්‍ය
- ඉදිකිරීම් තාක්ෂණවේදය හා නිර්මාණකරණය
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණවේදය







