නුගගොල්ල මහා විද්‍යාලය

මාතලේ

නුගගොල්ල මහා විද්‍යාලය

නව ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කිරීම.

පුස්තකාලය සිසු අයිතියට පත්කිරීම

Slide
IMG-20241031-WA00152.jpg
IMG-20241031-WA00162.jpg
IMG-20241031-WA00172.jpg

විදුහල්පති පණිවිඩය

W.M.C වීරසේකර මිය

මධ්‍යම  පළාතේ  මාතලේ  දිස්ත්‍රික්කයේ  ඇති  මප/විල්/නුගගොල්ල  මහා  විද්‍යාලය  විල්ගමුව  කලාපය  තුල  ඇති  දීප්තිමත්  පාසලකි. ක්‍රීඩාවෙන්  හා  අධ්‍යාපනයෙන්  පළාත් මෙන්ම  ජාතික  මට්ටමේ  ජයග්‍රහණ රාශියකට  උරුමකම් කියන  අප  විද්‍යාලයේ  තොරතුරු  තාක්ෂණ  අංශය හා සයිබර්  ලොවට පියාපත්  සංවිධානය  විසින්  නිර්මාණය කරනු  ලබන  වෙබ්  අඩවිය මගින් පාසලේ පිටත ප්‍රජාවටත් ,විවිධ පාර්ශවයන්ටත්, අදහස් හා තොරතුරු  හුවමාරුව සදහා  බෙහෙවින් උපකාරී වනු  ඇතැයි මා විස්වාස කරමි.  මෙම කාර්ය  සාර්ථක කර ගැනීමට සහයෝගය දුන් සැමට ස්තූති වන අතර දරුවන්ගේ අධ්‍යාපනය සාර්ථක වේවා යැයි ප්‍රාර්ථනා කරමි.

W.M.C වීරසේකර මිය
විදුහල්පතිතුමිය
මප/විල් නුගගොල්ල මහා විද්‍යාලය.