නුගගොල්ල මහා විද්‍යාලය

මාතලේ

නුගගොල්ල මහා විද්‍යාලය

නව ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කිරීම.

පුස්තකාලය සිසු අයිතියට පත්කිරීම

Slide
IMG-20241031-WA00152.jpg
IMG-20241031-WA00162.jpg
IMG-20241031-WA00172.jpg

පාසල්  ගීතය

 

සිරිකත රඳනා සිසු මන බඳනා

නුගගොල්ලේ විදුහල් මෑණි

ඔබේ ගුණ නිතිනා සිහිකර සැමදා

නමදිමු හද බැති සිරස නමා........

 

බසට ඇලුම් ඇති දැයේ දියුණුවට

ඔබ කළ සේවය අති රමණි

මනස පුබුදුවා නැණස එළි කළා

යහ ගුණ දහමට සිත රඳවා

 

ගමට සිරි සෙතයි සතට සැනසුමයි

ඔබ දරුකැළ ගෙන්මයි ලැබුණේ

මිනිපේ තුන්වන පියවර පෙරමඟ

විදුනාමය සැමකල් බැබළේ

 

සිරිකත රඳනා සිසු මන බඳනා

නුගගොල්ලේ විදුහල් මෑණි

ඔබේ ගුණ නිතිනා සිහිකර සැමදා

නමදිමු හද බැති සිරස නමා......//