පුවත් හා විශේෂ අවස්ථා
නුගගොල්ල මහා විද්‍යාලයේ විනාශ වී තිබූ පුස්තකාලය ප්‍රතිසංස්කරණය කර සිසු අයිතියට පත්වීමේ උත්සවය
2024 වසරේ 11 වන මස 08 වන දින
පැවැත්වීමට නියමිතය
නුගගොල්ල මහා විද්‍යාලයේ පුරප්පාඩුව තිබූ ගොඩනැගිල්ලක් සිසු අයිතියට පත්වීමේ උත්සවය
2024 වසරේ 11 වන මස 08 වන දින
පැවැත්වුනි.
ඒ සදහා සහභාගි වූ සියලු දෙනාට ස්තුතියි !!!!
පැරණි 12 වසර ශිෂ්‍ය/ශිෂ්‍යාවන් විසින් නිර්මාණය කරන ලද ව්‍යාපෘති
2024 වසරේ 11 වන මස 8 වන දින
සිට
2024 වසරේ 11 වන මස 25 වන දින
දක්වා ක්‍රියාකිරීමට කිරීමට සූදානම් ය.







