Non-Academic Achivements
කිතුල පාසල් තරඟය 2024
මධ්‍යම පළාත් කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද "කිතුල 2024" පාසල් තරඟ කාණ්ඩයේදී නුගගොල්ල මහා විද්‍යාලයේ අපගේ දූවරුන්..., සහභාගි වූ සියලුම පාසල් අභිබවා යමින් ප්‍රථම ස්ථානය දිනාගත් බව සතුටින් දැනුම් දෙමි. මේ සඳහා විශාල දායකත්වයක් ලබා දුන් ගෘහ විද්‍යා විෂය භාර ගුරු මහත්මීන් දෙදෙනාටද දරුවන්ටද විදුහල්පතිතුමිය හා ආචාර්ය මණ්ඩලයේ උණුසුම් සුභ පැතුම්
- කිතුල නිෂ්පාදන තරඟයෙන් මධ්‍යම පාළාතේ ප්‍රථම ස්ථානය ලබා ගැනීම.
- දැනුම මිනුම කලාප තරඟයෙන් 2වන,8වන,10වන ස්ථාන ලබාගැනීම

පෝතක බාලදක්ෂයන්
පෝතක බාලදක්ෂයන් සඳහා රන්තරු ප්‍රදානය කිරීම ***...2024/06/04 දින මාතලේ දිසා බාලදක්ෂ කොමසාරිස් සුනීතා වික්‍රමාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් හා විල්ගමුව කාලාප භාර සහාය දිසා කොමසාරිස් ජී.ජී. මුතුබණ්ඩා මහතා, නුගගොල්ල විදුහලේ විදුහල්පතිතුමා,ධර්ම ප්‍රදීප ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිතුමිය හා පෝතක බාලදක්ෂ ආචාරිනී නයෝමි සමරසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි

ගෙවතු වගා තරගය 2023
පාසල් ව්‍යවසායකත්ව ගෙවතු වගා තරඟයෙන්, නුගගොල්ල මහා විද්‍යාලය කලාපයේ තුන්වන වටයට තේරීපත් වූ වගයි

There are no articles in this category. If subcategories display on this page, they may have articles.







